Skip to main content

C# පළමු කොටස...

<!--[if !mso]> <![endif]

C# පළමු කොටස...
C# පළමු කොටසේදී අපි CONSOLE APPLICATIONS එකක් හදන්නේ කොහොමද කියල බලමු..
 මේ සදහා මම Visual Studio 2010 තමය් භාවිතා කරන්නේ..






01- Visual Studio 2010 icon එක මත Double Click කරන්න. එවිට ඔබට පහත පරිදි window එකක් දැකගත හැකිවෙය්..


02- ඉන් පසුව එහි වම් පස ඉහල කෙලවරෙහි ඇති File menu එක Click කර --> New --> Project ‍තෝරා click කරන්න..


03-එවිට ලැබෙන window එකෙහි වම් පස ඇති Recent Templates හි
Visual C# --> Windows තෝරා රූපයේ අකාරයට මැද තීරුවේ Console Application යන්න ‍තෝරන්න..

ඉන් පසුව Solution Name සදහා ConsoleApplication1 යොදන්න..
දැන් OK කරන්න..

04- දැන් ඔබට පහත පරිදි Source Code අඩංගු window එකක් ලැබෙවි..


05- පහත Highlight කර ඇති Codes රූපයේ පරිදි එයට ඇතුලත් කර save කරන්න.


06- දැන් Debug Menu එකේහි ඇති Start Debug යන්න Click කර (හෝ F5) ඔබට Application එක Run කර ගත හැක.. එවිට පහත පරිදි දැක ගත හැක..




07-දැන් Close Button එක Click කර Exit වන්න..
C# වලින් ඔබෙ පළමු Console Application එක දැන් සාදා අවසානයි.. මීලග කොටසේදී අපි එහි Source Code එක ගැන පියවරෙන් පියවර කතා කරමු..



-->

Comments

Popular posts from this blog

Start button confirmed to make a comeback in Windows 8.1

We first  heard rumors  about a possible comeback of the Start menu button in Windows 8.1 last week, but now sources speaking to  The Verge  have confirmed that this will indeed be the case, only it’s probably not what most detractors were hoping for. The newly reintroduced button will reportedly sit on the traditional bottom left corner, and will look near-identical to the existing Windows flag used in the Charm bar, but clicking on it will simply bring up the tile-based Start screen rather than the old Start menu. Read Full Article

Load an Addin into DraftSight

These days i am developing two plugins for Autocad 2012 &  DraftSight 2013.so when i was developing the plugin i got in to big trouble.Normally in the Autocad , we can load the .dll file simply typing the command "NETLOAD" but in the Draftsight i could not able to do that. It said  " D:\c \projects\c projects\DSAddinCSharp1\ DSAddinCSharp1\bin\Debug\ DSAddinCSharp1.dll is not a valid add-in "

Barcode Reader for Motorola MC3000 Device (Windows Mobile 6)

You can simply click the button and read the barcode. Create the User interface as you wish and add following codes to the scan button and Scanning.cs class.