C# කියන්නෙ මොකක්ද??
සරලවම කියන්වනම් C# කියන්නෙ .NET CLR එකේ Run වෙන Applications හදන programing Language එකක්. මේ programing Language එක Microsoft ආයතනය මගින් .NET Platform එක මත ක්රියා කිරීමට තමය් හදල තියෙන්නෙ. C හා C++ වල ආභාශයෙන් තමය් C# හදල තියෙන්නෙ.C හා C++ වල අඩු පාඩු
මගහරවලා C# හැදුවත් C# වලින් කරන්න බැරි සමහර දේවල් C++ වලින් කරන්න පුලුවන්.

Comments