Skip to main content

C# Basics කොටස 01

C# Basics කොටස 01
C# Basics Post  එකෙන් ඔයාලට C# වල මූලිකවම දැන ගත යුතු කරුනු ටිකක් එක් කරන්න මම හිතුව.
මොකද "C# පළමු කොටස" post එකේදී ගිරව method එකක් තමා ඔයලා පාවිච්චි කලේ..
මොකද කලින් post එකේ key words , source cords කිසි දෙයක් ගැන හැදින්වීමක් කලේ නැති නිසා.මේ post එක කියෙව්වට පස්සෙ ඔයාලට  "C# පළමු කොටස" පොස්ට් එක හොදින්ම තේරෙයි කියලා මම හිතනවා..

C# Code එකක් Run වෙන හැටි..

01- පහලින් තියෙන්නේ C# වලින් code කරපු Application එකක් කියල හිතන්න



02- මේ C# වලින් ලියපු  App එක CIL වලින් Compile කරනවා එතකොට මේ code Assembly එකේ Store වෙන්වා.
එහෙම  කරන්නේ Computer එකට තේරෙන්නේ Machine Language එක නිසා...
CIL(Common Intermediate Language) කියන්නෙ අපි code කරන language එක  Assembly Language  එකට හරවන Compiler  එකට..

03-අපි code එක  Execute කරද්දි Assembly language එක JIT(Just In Time) Compiler එක හරහා  නැවත C# Code එක බවට පත් වෙන්වා..

04- ඊට පස්සෙ තමා මේ C# codes  .NET CLR එක සමග Run  වෙන්නේ.. 

C# Basics කොටස 02 බලාපොරොත්තුවන්න

Comments

Popular posts from this blog

Start button confirmed to make a comeback in Windows 8.1

We first  heard rumors  about a possible comeback of the Start menu button in Windows 8.1 last week, but now sources speaking to  The Verge  have confirmed that this will indeed be the case, only it’s probably not what most detractors were hoping for. The newly reintroduced button will reportedly sit on the traditional bottom left corner, and will look near-identical to the existing Windows flag used in the Charm bar, but clicking on it will simply bring up the tile-based Start screen rather than the old Start menu. Read Full Article

Barcode Reader for Motorola MC3000 Device (Windows Mobile 6)

You can simply click the button and read the barcode. Create the User interface as you wish and add following codes to the scan button and Scanning.cs class.

Load an Addin into DraftSight

These days i am developing two plugins for Autocad 2012 &  DraftSight 2013.so when i was developing the plugin i got in to big trouble.Normally in the Autocad , we can load the .dll file simply typing the command "NETLOAD" but in the Draftsight i could not able to do that. It said  " D:\c \projects\c projects\DSAddinCSharp1\ DSAddinCSharp1\bin\Debug\ DSAddinCSharp1.dll is not a valid add-in "